සංචාරකයින් අතර ශ්‍රී ලංකාව පෙරමුණට.!

සංචාරයන් සඳහන් ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තය අතර ශ්‍රී ලංකාව සිව් වෙන තැනට පත්ව ඇති බව ලොව ප‍්‍රකට ෆෝබස් ව්‍යාපාරික සඟරාව සදහන් කරයි.

සංචාරක වෙබ් අඩවි සිදු කළ ඇගයීමක් උපුටා දක්වමින් ලොව ප‍්‍රකට ෆෝබස් ව්‍යාපාරික සඟරාව සදහන් කළේ, එම ලැයිස්තුවට අනුව ජපානය, ආජින්ටිනාව, ඊජිප්තුව ශ්‍රී ලංකාවට ඉහළින් සිටින බවයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS