LIVE
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත.
එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේගෙන් අල්ලස් කොමිසම අද (11) පැය හතරක පමණ ප්‍රකාශයක් ලබාගෙන ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී යුරෝපීය ගුවන් සමාගමකින් ලබාගත් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2015 මැතිවරණ ව්‍යාපාරය වෙත යොමු කිරීම සම්බන්ධයෙන් විලී ගමගේගෙන් ප්‍රශ්න කර ඇත.
