බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (07) දිනයේ පහළ යෑමක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 99.43ක් ලෙස සටහන්ව ඇත.

WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 93.17ක් ලෙස සටහන්ව ඇත.

මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 96.20ක් ලෙස සටහන්ව ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest