Advertisements
Advertisements

බොරතෙල් මිල ටිකක් පහළට

LIVE

අද දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යෑමක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 101.9ක් ලෙස වාර්තා වී ඇත.

Brent බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108.2ක් ලෙස වාර්තා වී ඇත.

Murban බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.8ක් ලෙසත් වාර්තා වී ඇත.

0 Comments
Most Voted
Newest Oldest