ඩීසල් කාන්දුවක්.. ජනතාව කානුවට බැස ඩීසල් එකතු කරයි

අද (21) දින උදෑසන බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ ඩීසල් කාන්දුවක් සිදුව ඇත.

එලෙස කාන්දුවන ඩීසල් එහි ඇති කානු පද්ධතිය හරහා ගලායාමක් සිදුව ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් උදෑසන සිට බාල්දි සහ බූලි රැගෙන ඩීසල් එක්රැස් කරන අයුරු දක්නට ලැබුණි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel