Advertisements

අමෙරිකාවට වෙනත් විකල්ප නෑ.. ඉරානයෙන් සැර ප්‍රකාශයක්

ඉරාන සාම සැලැස්ම අමෙරිකාව විසින් පිළිගත යුතු බවත් එසේ නොවන්නේ නම් අසාර්ථකත්වයට මුහුණදිය යුතු බව ඉරානය සඳහන් කර ඇත.

ඉරානය සමඟ සටන් විරාමයක් පැවතීම අවදානම් සහගත තත්ත්වයක පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉරානය විසින් මේ බව සඳහන් කර ඇත.

කරුණු 14කින් යුත් සිය සාම යෝජනාවලියේ සඳහන් ආකාරයට ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීම හැර අමෙරිකාවට වෙනත් විකල්පයක් නොමැති බව ඉරානය තවදුරටත් සඳහන් කරයි.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest