ඉරානය එකඟ නැතිනම් දැඩි ප්‍රහාර එල්ල කරනවා

යළිත් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා වන එකඟතාවන්ට ඉරානය එකඟ නොවන්නේ නම්, එරටට එල්ල කරන බෝම්බ ප්‍රහාර ඉතා ඉහළ මට්ටමකින් සහ දැඩි තීව්‍රතාවයකින් ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

දැනට එකඟ වී ඇති කොන්දේසි වලට ඉරානය එකඟ වන්නේ නම් පමණක් දැනට ක්‍රියාත්මක යුදමය තත්ත්වය අවසන් වන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest