තාජුඩීන් පණ පිටින් ගිනි තබා මැරුවා.!

රජ පවුලේ කුමාරයෙකුගේ පෙම්වතියක් සමග යාලු වීමට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් උත්සාහ කිරීම නිසා ඔහුගේ මෝටර් රථය ඇතුලේ අමු අමුවේ ගිනි තබා මරා දැමු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි…

එහෙත් පසුගිය 2019 වසරේ නව ආණ්ඩුව පැමිණීමත් සමඟ අදාළ නඩුවට සිදුවූ දෙයක් හොයාගන්නත් නැති බවත් කොළඹ අධිකරණ සංකීර්ණයේ ආරක්ෂිත තිබූ තජුඩීන්ගේ ඇට කටුද අතුරුදහන් වී ඇති බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

පොළොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කරයි.

Loading

 
 
 
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close