LIVE
එක්සත් ජනපදයට “සඳ” අයිති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳෙහි ඡායාරූපයක් එහි පළ කර ඇති අතර එම ඡායාරූපය මත “The Moon is ours” හෙවත් “සඳ අපේ” යනුවෙන් සඳහන් කර ඇත.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ඉරානය හා ඕමානය අතර පිහිටි හෝර්මුස් සමුද්‍ර සන්ධිය “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” (Strait of Trump) ලෙස නම් කිරීමට යෝජනා කළේය.
