දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානමක්.!

මේ දිනවල පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

එම බදුල්ල දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්ක වල මෙම නායයාමේ අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

එහි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close