අද (15) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් වල වෙනසක් සිදුව ඇත.
WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.56 ලෙස සටහන්ව ඇත.
BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95.84 ලෙස සටහන්ව ඇත.
MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.89 ලෙස සටහන්ව ඇත.
මේ අතර මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් බිඳවැටුණු ගෝලීය තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ‘ඔපෙක්’ හෙවත් ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය සඳහන් කරයි.
