ඉදිරි දින කිහිපයේදී ඉදිරිපත් කරන 2024 නව අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම අනිවාර්යෙන්ම සිදු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි නව අයවැය හරහා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන බවද රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
කෙසේ වෙතත් වැටුප් වැඩි කරන ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ නව අයවැය ඉදිරිපත් කරන දිනට පෙර දින පවත්වනු ලබන කැබිනට් හමුවේදී බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.