මෛත්‍රීපාල අද CIDයට.!

2019 අප්‍රේල් 21 වැනි දින සිදුවූ විනාශකාරී පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගියදා මහනුවරදී කළ හෙළිදරව්ව මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතය.

සිරිසේනගේ ප්‍රකාශ සම්බන්ධයෙන් හදිසි සහ විස්තීර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ටිරාන් අලස් පොලිස්පතිවරයාට කළ නියෝගයට අනුව මෙම කැදවීම සිදුකරන බව වාර්තා වේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close