හෝටල් කාමරයේ සිටි 23 හැවිරිදි තරුණිය අභිරහස් ලෙස මරුට.!

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි 23 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචි තරුණියක් අභිරහස් ලෙස මියගොස් ඇත.

මියගිය තරුණිය තවත් පුද්ගලයෙකු සමග ඊයේ (10) දින සවස අදාළ හෝටලයට පැමිණ කාමරයක නවාතැන් ගෙන ඇති බවත් ටික වේලාවකට පසුව ඇය සමග සිටි පුද්ගලයා විසින් තරුණිය සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමනාකාරීත්වය දැනුවත් කර ඇත.

අනතුරව හෝටල් කළමනාකාරීත්වය විසින් සිදුකළ දැනුම්දීමක් මත පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති අතර පසුව මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිදුවීම වූ ස්ථානයේම තබා ඇති බව පොලීසිය සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS