බස් රථයක් පෙරළී 12ක් මියයයි.!

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් මඟීන් 12 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

අනතුරෙන් තවත් මඟීන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවත් අනතුරට ලක්වී තිබුණේ මුම්බායි – පූනේ මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද අලුයම් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති බවත් තුවාල ලැබූ සහ මිය ගිය පිරිස වයස අවුරුදු 18ත් 25ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close