කොවිඩ් මරණයක් වාර්තා වෙයි.!

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීයෙකු මිය ගොස් ඇති අතර මරණය සම්බන්ධයෙන් මතු වූ සැකයක් මත සිදුකල PCR පරීක්ෂණයකින් මරණකරුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. 

එම අනාවරණයෙන් පසු අදාළ රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ⁣

කෙසේ වෙතත් එම මරණකරුගේ මෘත දේහය පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS