මෙරට ජනගහනයෙන් බාගයකට නොමිලේ සහල් ලබාදීම මෙමස 21 වැනිදා.!

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ අප්‍රේල් සහ මැයි මාස සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් ලබාදීමේ ‍රාජ්‍ය වැඩපිළිවෙළ මෙමස 21 වැනිදායින් ආරම්භ කරන බවයි.

මෙම සහනාධාරය සඳහා මෙරට සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් හිමිකම් කියනා බවත් ඒ අනුව මෙරට ජීවත්වන පවුල් ලක්ෂ 27ක් සඳහා මෙම සහනාධාරය ලබාදීමට සියල්ල සූදානම් බවත් දෙමටගොඩ ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේය.

Loading

 
 
 
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS