ආගමන හා විගමන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹයි.!

අද (12) දින ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පෙරවරු 9.00 සිට හෙට (13) පෙරවරු 9.00 දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

ආගමන විගමන නිලධාරී හිඟය නිසිකලට තනතුරු පුරප්පාඩු නොපිරිවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පැවැත්වෙන බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සදහන් කරයි.

ඒ අනුව ගුවන්තොටුපොළ හා වරායේ සේවය කරන නිලධාරීන් කළු පටි පලඳිමින් අද රාජකාරියේ නිරත විය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS