යාපනය විශ්වවිද්‍යාලයේ ගුටි කෙළියක්.!

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ හා ව්‍යාපාර පීඨයේ දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වර්තා වේ.

ගැටුමට සම්බන්ධ වූ සිසුන් තිස් එක් දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට හා එම සිසුන්ට විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට ඇතුල්වීම තහනම් කොට ඇත.දෙවන වසරේ සිසුන් 16 දෙනෙකු සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකු මෙසේ පන්ති තහනමට ලක්ව ඇත

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close