ඩයනා නෑ.. පාර්ලිමේන්තුවට නිදහසක් ලැබුණා.!

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) දින තීන්දු කළේය.

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පාර්ලිමේන්තුවට නිදහසක් ලැබුණු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සදහන් කරයි.

මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ලැබුණු තීන්දුව සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රණාමය පුද කරන බව මන්ත්‍රී නලීන් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS