කන බොන අයට විශේෂයි.. 13,14,15ත් විවෘතයි.!

13,14,15 ඇතුලුව අවුරුදු සමය පුරාවට ජනතාවගේ පහසුව වෙනුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල විවෘතව තබන බව එම වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා සඳහන් කළේය.

ජනතාවට මිලදී ගැනීම සඳහා අවශ්‍ය තරම් මාලු තොග පවතින බවත් එම කාලය පුරාවට මිලෙහි වෙනසක් සිදු නොකර සාමාන්‍ය මිල ගනන් යටතේ අලෙවි කිරීම් සිදුකරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS