ඩොලරයේ මිල තවත් ඉහළට.!

අද (08) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකානු ඩොලරයක මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.38ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 303.92ක් ලෙසද ඉහළ ගොස් ඇත.

මහජන බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 293.21ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 303.14ක් ලෙස සටහන්ව ඇත.

ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 296.00ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 304.00ක් ලෙස සටහන්ව ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS