දැරියන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්මට ඇති නීති ලිහිල් කිරීම සම්බන්ධ යෝජනාව ඉල්ලා අස්කර ගනී.!

වයස අවුරුදු 22 ට අඩු පිරිමි පුද්ගලයෙක්, වයස අවුරුදු 14ත් 16ත් අතර දැරියක් සමග ඇයගේ කැමැත්තෙන් ලිංගික සබඳතා පැවැත්වුවහොත්,ඒ සඳහා දැනට ඇති නීති ප්‍රකාරව ලබාදෙන දඬුවම ලිහිල් කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට තිබූ නීති පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (23) මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

එම කෙටුම්පත සම්බන්ධ තවදුරටත් සාකච්ඡා කළ යුතු බව එම කෙටුම්පත සම්බන්ධ තවදුරටත් සාකච්ඡා කළ යුතු බව බොහෝ දෙනෙක් කළ දැනුම්දීම් වලට අනුව, කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරන අවස්ථාවේදී එය එය තවදුරටත් ඉදිරියට ගෙන නොයන ඔහු නීතිපතිට දැනුම් දුන් බවත් ඒ වෙනුවෙන් අදාළ පාර්ශවයන්ට සාකච්ඡාවක් ලබාදෙන බවත් සාකච්ඡාවෙන් පසුව තීන්දුවක් ගන්නා බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close