ඩයනා වෙනුවට පාර්ලිමේන්තු එන සජබයේ මන්ත්‍රී මෙන්න.!

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමත් සමග සමගි ජන බලවේග පක්ෂයේ ජාතික ලෑස්ති මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇත.

විපක්ෂ සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් පත් කිරීමේ වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.

පසුගිය මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වු මුජිබර් රහුමාන් පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදීම එම ධුරයෙන් ඉල්ලා අස්විය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS