විදෙස් ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7ක්

වසරේ ගතවූ කාලය තුළ මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණවල වටිනාකම තවදුරටත් ඉහළ ගොස් ඇත.

විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණවල වටිනාකම ඩොලර් බිලියන 7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.

වසර අවසානය වනවිට එම ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 9ක් පමණ ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බවද අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel