ආනයනය තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්.!

භාණ්ඩ කිහිපයක් සඳහා ආනයනය තහනම් කරමින් ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

ජුනි මස පළමුවනදා සිට ආනයනය කිරීම තහනම් කරමින් මෙම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

ඒ අනුව එම භාණ්ඩ වර්ග අතරට එක් වරක් පමණක් භාවිත කල හැකි භාණ්ඩ වර්ග කිහිපයක් ලෙස බීම බට, පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු, පිහි ආදිය සහ ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු මෙන්ම ප්ලාස්ටික් මල්මාල ආනයනයද තහනම් වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close