අවුරුදු 15ක නිවුන් දැරියන් දෙදෙනෙක් අතුරුදන්.!

මුන්දලම, මංගලඑළිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15යි මාස 7ක් වයසැති නිවුන් දැරියන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව මුන්දලම පොලිසිය සදහන් කරයි.

මෙම නිවුන් දැරියන් දෙදෙනා (25) වන දින සිට අතුරුදන් වී ඇති බවට එම දැරියන්ගේ මව විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

එම පැමිණිල්ලට අනුව අතුරුදන් නිවුන් දැරියන් දෙදෙනා සොයා පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close