පනත් කෙටුම්පත් පහක් සම්මතයි.!

අද (10) දිනයේ අධිකරණ අමාත්‍යා විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම, සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම, ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), නොතාරිස් (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් සංශෝධන සහිතව  සම්මත විය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close