පාර්ලිමේන්තුව රසායනික අවි ප්‍රහාරයකට මුහුණ දෙන්න සැරසෙයි.!

පාර්ලිමේන්තුවට රසායනික අවි ප්‍රහාරයක් එල්ල වුවොත් එය වලක්වා ගන්නා ආකාරය ගැන පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

රසායනික අවි ප්‍රහාර ගැන මෑත කාලයේ කතාබහක් මතුව ඇති නිසා රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගෙන ආරක්ෂිත පියවරක් ලෙස මෙම උපදෙස් ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ගුවන් හමුදා නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කර පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාරව සිටින නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදී ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close