ට්විටර් සමාගමේ හිමිකරු Elon Musk විසින් ට්විටර් නව පහසුකම් සම්බන්ධයෙන් දැනුම්දීමක් කර ඇත.
ට්විටර් පරිශීලකයින්ට වීඩියෝ සහ ශ්‍රව්‍ය ඇමතුම් ලබා ගැනීමේ X පහසුකම් ලගදීම හදුන්වාදීමට සූදානම් බව Elon Musk සදහන් කර ඇත.
එම නව විශේෂාංගය iOS, Android, Mac සහ PC මත ක්‍රියා කරන අතර දුරකථන අංකයක් අවශ්‍ය නොවන බවත් එය අලුත්ම වෙනසක් වනු ඇති බවද Elon Musk සදහන් කර ඇත.
කෙසේ වෙතත් නව ඇමතුම් විශේෂාංගය ලබා ගත හැක්කේ කවදාද යන්න දිනයක් සදහන් කර නොමැත.