“චැනල් 4” නාළිකාව නිකුත් කළ ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැහැදිලි කිරීමක් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
පසුගිය 2019 වසරේ නොවැම්බර් රටේ බලය ලබාගැනීම සදහා පාස්කු ප්‍රහාරය හිතාමතා කළ ක්‍රියාවක් බව “චැනල් 4” නාළිකාව සිදුකළ ප්‍රකාශය ප්‍රධානතම චෝදනාවක් බව එම නිවේදනයේ සදහන් කර ඇත.
එම සම්පුර්ණ නිවේදනය පහතින්..