චන්ද්‍රිකාට ලොකු පුටුවක් හිමිවෙයි.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද දිනයේ කැඳවා ඇති බවත් එහි මුලසුන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග දැරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ වනවිට උද්ගත වී තිබෙන තත්ත්වය මත නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් අතුරු තහනමක් මේ වනවිට පනවා ඇත.

Loading

 
 
 
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS