මේ වනවිට ලංකාවේ රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකු ගණනාවකම ක්‍රෙඩිට් කාඩ් සඳහා ඉහළ පොලියක් අය කරන බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගයි.
මහ බැංකුව විසින් පොලී අනුපාතයන් පහළ යා යුතු බවට මෑතක දී නියම කළද රටේ බැංකු ගණනාවක ක්‍රෙඩිට් කාඩ් සදහා වාර්ෂික පොලී අනුපාත 30%ක් හෝ ඒ ආසන්න අගයක් අය කරමින් සිටින බව වාර්තා වේ.