හිටපු නාවික හමුදාපති සජිත් සමග එක්වෙයි.!

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ හිටපු හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි සමගි ජන බලවේග පක්ෂය සමඟ එක්වී ඇත.

14 වන නාවික හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී මෙලෙස සමගි ජන බලවේග පක්ෂය සමඟ එක්වී ඇත.

අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සමගි ජන බලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස දයා සඳගිරි පත් කිරීමට පියවර ගෙන ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS