දේශබන්දු නව පොලිස්පති කරන්න ජනපති කැමති නෑ.!

නව පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැමැත්තක් නැති බව වාර්තා වේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා එකඟතාවක් පල නොකිරීම මත සී.ඩී.වික්‍රමසිංහ එම ධුරයේ කටයුතු කිරීමට තවත් මාස 03ක සේවා දිගුවක් ලබා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වනවිට නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කිසිදු නමක් ව්‍යවස්ථා සභාවට යෝජනා කර නැති බවද වාර්තා වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close