රන් මිල තවත් පහළට.!

අද (11) දිනයේ රන් පවුමක මිල පහළ යෑමක් දක්නට ලැබෙන බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 158,850 ක් බවත් කැරට් 24 රන් පවුමක මිල රුපියල් 173,250 ක් දක්වා පහළ ගොස් ඇති බවද සදහන් කරයි.

තවද කැරට් 21 රන් පවුමක මිල රුපියල් 151,650 ක් බවත් රන් අවුන්සය මිල රුපියල් 613,831 ක් බවද හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close