පොලීසිය හදිසි තීරණයක් ගනී.. ආරක්ෂාව දැඩි කරයි.!

අද (31) දින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

පාස්කු ඉරුදින දේව මෙහෙයන් පැවැත්වෙන සියලු කිතුනු දේවස්ථානවල දේව මෙහෙය අවසන් වී සියලු බැතිමතුන් සිය නිවෙස් වෙත ගමන් කෙරෙන තෙක් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරයි.

Loading

 
 
 
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS