අද (16) දින පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත් විය.
තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් විනාඩි 2.00.66ක කාලයකින් තරගය නිමා කළේය.
කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් විය.