රාජපක්ෂ පවුල හොරකම් කර ලංකාව බංකොළොත් කරා.!

රටේ ජනතාව හොරකම් කර බංකොළොත් කළ නැති බවත් රාජපක්ෂ පවුල විසින් රට බංකොළොත් රාජ්‍යයක් බවට පත් කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සඳහන් කළහ.

ලංකාව රාජපක්ෂ පවුල විසින් බංකොළොත් කළ බවට රටේ ඉහළම අධිකරණය සඳහන් කර ඇති බවත් නැවත හැට නම ලක්ෂයක් ඡන්දය දී රාජපක්ෂ පවුල රට කාබාසිනියා කළ බවද හිටපු ජනාධිපතිනිය සදහන් කළාය.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් හිටපු ජනාධිපතිනිය මේ බව සදහන් කළාය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close