හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට නියෝග කරයි.
ඒ පසුගිය අරගල කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටියදී ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් මිලියන දාහතහමාරක මුදලක් හමුවීම සම්බන්ධයෙන්ය.
කොටුව මහේස්ත්රාත් අධිකරණය එම මුදල සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් ප්රකාශය සටහන් කර ගන්නැයි නියෝග කළේය.