ගෝඨාභයට වැඩ වරදී.. අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි.!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට නියෝග කරයි.

ඒ පසුගිය අරගල කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටියදී ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් මිලියන දාහතහමාරක මුදලක් හමුවීම සම්බන්ධයෙන්ය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම මුදල සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් ප‍්‍රකාශය සටහන් කර ගන්නැයි නියෝග කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close