මහ කන්නයේ වී මිලදී ගැනීම් සඳහා රජය නියමකල මිල මෙන්න.!

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 105 බැගින් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බවයි.

ඒ පිලිබද දිස්ත්‍රික්ක ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (26) පැවැත්වෙන බව ද අමාත්‍යවරයා ප්‍රාකශ කළේ ය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close